Воспользуйся услугами KS24!
Запрос на визовые дела теперь стал удобным!
100% реальный отзыв
Посмотреть все
මට මාස 6ක් සිට කොරියාවට එන්න බැරි උනා... අද, මම පෞද්ගලිකව අත්විඳින ලද රැකියා වීසා දීර්ඝ කිරීමේ ක්‍රියාවලිය ඔබ හා බෙදා ගන්නෙම්. ඔබ ශිෂ්‍යයෙක් නම් හෝ ඔබ රැකියා වීසා දීර්ඝ කිරීම ගැන කනස්සල්ලෙන් සිටී නම්, මගේ අත්දැකීම් ඔබට උපකාරී වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. 1. මට හොඳ වීසා බලපත්‍රයක් සොයාගත හැක්කේ කොතැනින්ද? කිසිම තැනකින් ලබා ගැනීමට අපහසු වීසා තොරතුරු! මට අන්තර්ජාලයේ පොදු තොරතුරු පමණක් සොයාගත හැකි අතර වීසා සම්බන්ධ අලුත්ම තොරතුරු කොරියානු භාෂාව නිසා තේරුම් ගැනීමට අපහසු විය • රැකියා කොන්ත්රාත්තුව • වැටුප් ආදායම් වාර්ථා • කොරියාන් භාෂාව • සමාගමේ නිර්දේශ ලිපිය යථාර්ථය නම්, තවත් ලේඛන සකස් කළ යුතු අතර, සෑම වසරකම සුදුසුකම් අවශ්‍යතා යාවත්කාලීන වේ. නව වීසා ප්‍රතිපත්තිය අපට තේරුම් ගැනීම පහසු නොවේ. Tip: ලේඛන සකස් කිරීමේ අදියරේදී වෘත්තීය සහාය ලබා ගැනීම වැරදි අඩු කර ගැනීමට උපකාරී වේ. මටත් මුලදි කරදර වුනා, නමුත් ks24 සේවාවට ස්තුතිවන්ත වෙන්න, මට වැඩි කරදරයක් වෙන්න සිදුවූයේ නැහැ.අදාළ ලියකියවිලි සැකසීමේ සිට අයදුම් කිරීම දක්වා සෑම සේවාවක්ම ලබාගත හැකිය. 2. වෘත්තීය තේරීම: ජයග්‍රහණය කරනු ලබන්නේ සූදානම්ව සිටින අය පමණි. මම ශිෂ්‍යයෙක්. දැන් මට විකල්ප ගොඩක් තියෙනවා. ඔක්කොටම කලින් තීරණය කරන්න ඕනේ ඔයා ඉන්නේ කොරියාවේ දිගටම ඉන්නවාද කියලා. ඊට පස්සේ මට තීරණය කරන්න වුණා රැකියාවක් කරනවාද නැත්නම් මගේ අධ්‍යාපනය දීර්ඝ කරනවාද කියලා. ඒ කාලෙ තමයි මම KS24 ගැන දැනගත්තෙ. ඊට අමතරව, සිසුන්ට වැඩි තේරීම් ඇති බව මට දැකගත හැකි විය. Tip: ඔබ රැකියා හෝ ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ගැන කනස්සල්ලෙන් සිටින්නේ නම්, ඔබගේ පැමිණීමට පෙර සියලුම ලේඛන තරයේ සම්පූර්ණ කර ඇති බව සහතික කර ගැනීමට [KS24 හි නොමිලේ උපදේශනය] භාවිතා කරන්න. එමගින් සිදුවිය හැකි අනවශ්‍යය වැරදි කල්තියා නිවැරදි කර ගන්න. 3. කොරියාවේ ඔබේ ජීවිතය සාමකාමිව ගත කරන්න. මම නැවතත් මාස්ටර්ස් කිරීමට තීරණය කළෙමි.ඉක්මනින් වීසා සම්බන්ධ ලියකියවිලි සකස් කර දුන්නා වගේම නිසි මග පෙන්වීම ලබා දුන් නිසා මම නැවතත් අධ්‍යාපනය ලබා ගනිමින් සිටිනවා. මම ඔයාලටත් KS24 නිර්දේශ කිරීමට කැමතියි. 👨🎓ශිෂ්‍ය වීසා උපදේශනයට අදාළ ලින්ක් එක❗
Student Visa
24.11.07
ඔබගේ මුදල් ඉතිරි කරන විශිෂ්ඨ සේවාවක්! හලෝ මගේ නම අනූසා, අද අපි සියලුම කාන්තාවන්ට වැදගත් සේවාවක් ලබා දෙන්නෙමු. විශේෂයෙන්ම මම හිතනවා ෂොපින් කරන අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. 1.කස්ටම් කෝඩ් එක යනු කුමක්ද? අන්තර්ජාලයේ ඉතා අඩු මිලක් සහිත භාණ්ඩයක් දැක එය මිලදී ගැනීමට අවශ්‍ය මොහොතේ, ඔබේ පුද්ගලික කස්ටම් කෝඩ් එක නොමැතිව ඔබට කවදා හෝ ගැටලුවක් තිබේද? • ලංකාවෙන් හෝ වෙනත් රට වලින් භාණ්ඩ ගෙන්වා ගැනීමේදි. • විදේශීය වෙබ් සයිට් වලින් මිලදී ගැනීමේදී • චීනයේ සිට කොරියාවට භාණ්ඩ ගෙන්වා ගැනීමේදි Alibaba හෝ Tenmu භාවිතා කරන විට Tip: කස්ටම් කෝඩ් එක එක් වරක් නිකුත් කරන අතර නැවත නැවතත් ලබා ගැනීමට අවශ්‍යය නොවේ. කොරියානු භාෂාව නිසා ඔබට එය ලබා ගැනීමට අපහසු නම්, කරුණාකර [KS24 පරිපාලන මධ්‍යස්ථානය] වෙත විමසීමක් කරන්න. එදිනම පැයක් ඇතුළත එය ඉක්මනින් හා පහසුවෙන් විසඳා ගත හැකිය. 2. ජීවන වියදම් ඉතිරි කරන නිසා ~ ඔබ Alibaba සහ Temu භාවිතා කරන්නේ නම්, ඔබට එය ලාභදායී ලෙස භාවිතා කළ හැකිය. කොරියානුවන් ද එය බහුලව භාවිතා කරයි. විශේෂයෙන්ම සිසුන් සඳහා ලොකු උදව්වක් වෙයි කියලා හිතනවා. Tip: කොරියාවේ විශාලතම වෙබ් අඩවිය වන Naver, ඔබගේ පුද්ගලික රේගු නිෂ්කාශන අංකයද ඉල්ලා සිටිය හැක. මෙය P අකුරින් ආරම්භ වන අංකයක් වන අතර එය සියලුම වෙබ් අඩවි සඳහා අදාළ වේ. උදා) p01455771 3. සෑම කෙනෙකුටම කස්ටම් කෝඩ් එකක් තිබිය යුතුද? නැත. ඔබ කොරියාවේ ජීවත් වන විට සහ විදේශ රට වලින් භාණ්ඩ ලබා ගන්නා විට මෙය අවශ්‍යය වේ. සෑම කෙනෙකුම අවශ්‍යය නොවේ. මෙම අංකය නොමැතිව ජීවත් වීමේ ගැටලුවක් නොමැත, විදේශ රට වලින් භාණ්ඩ මිලදී ගැනීමෙදි මෙය අවශ්‍යය වේ, එය ලබා ගැනීමට අසීරු ඔබට මාන් වොන් 2ක් වැනි සුළු මුදලකට මෙය හදා ගැනීමට පුළුවන්. ♥️ රේගු නිෂ්කාශන අංකය ලබාගැනීමට ක්ලික් කරන්න
Personal Custom Clearance Code
24.11.07
“My daughter from Nepal” Nepal's Binraj appeared on Korean TV with a touching story As a worker, I invited my family from Nepal. It was introduced as a touching meeting. Our company provides various prizes and support to this person. We provided support without hesitation. Come directly to our office and take photos. Since you kindly agreed, I posted this. When you miss your family, you can also apply for a family invitation visa. Apply at ks24. Apply for a visa at ks24, which saves you time and money. We promise reasonable prices and service.
F2-3
24.05.16
මම මගේ යාළුවෙක් මාර්ගයෙන් ks24 ගැන හඳුනාගන ආ චරිත එරන්ද වෙමි. කොරියාවේ රැකියාවක් සෙවීමේ දී වීසා ප්‍රශ්නය මගේ ලොකුම කරදරය විය. මෙම වෙබ් අඩවියට ස්තූතිවන්ත වෙන්න සෑම දෙයක්ම හොඳින් සිදු උනා. මෙම පුද්ගලයාට අපගේ සමාගමෙන් බොහෝ ත්‍යාග සහ ආධාර ලබා දී ඇති අතර, පැකිලීමකින් තොරව ඔහුට එම ත්‍යාගයන් ලබා දීමට කටයුතු කළා. ඔහු පෞද්ගලිකව අපගේ කාර්යාලයට පැමිණ ඡායාරූප වලට පෙනීසිටීමට එකඟ වූ නිසා අප මෙය පළ කළෙමු. ඔබට ඔබේ පවුල අයව මතක්වෙනවානම්,ඔවුන්ට කොරියාවට ආරාධනා කිරීමට කැමතිනම්, ඔබට පවුලේ අයට ආරාධනා කිරීමට අවශ්‍ය වීසා බලපත්‍රයක් ලබාගැනීම සඳහාද අයදුම් කළ හැක. ks24 වලින් අයදුම් කල හැක. අපි ඔබගේ කාලය සහ මුදල් ඉතිරි කිරීමට උදවු කරන්නෙමු. මුලදී, කොරියානු වීසා ලබාගැනීමේ ක්‍රියාවලියේ ඉතා සංකීර්ණ බවක් පෙනෙන්නට තිබුණා. කොතන ඉදන් පටන්ගන්නද කියලා මම ඒ වෙනකොට දැනගෙන හිටියේ නැහැ. කෙසේ වෙතත්, උපදේශකයින් විසින් සම්පූර්ණ ක්‍රියාවලිය ඉතා හොඳින් හා කාරුණිකව පැහැදිලි කළ නිසා එය ලොකු උදවුවක් විය. ..
E-7-4
24.05.16
Даем информацию об услугах с большим спросом.
2025 год Рабочая виза
Продлевайте визу легко в KS24
"Изменение на визуE7-4 в KS24 по самой низкой цене"
Пригласительная виза для семьи
Как жить счастливее в Корее
"Подал заявку на визу F2-3 через KS24 приглаешения семьи !"
Затруднения с визовой документацией?
Услуги предоставляются быстро и по доступной цене
Продление визы
Изменении визы
Отчет о смене паспорта
смена места работы
Студенческая виза
Поддержка успешной жизни в Корее
Советы по обучению в Корее!
От студента до трудоустройства
Информация по рабочей визе в Корее
Korean Immigration Program
Посмотреть все визы
* обязательный ввод
-
Я продолжу смотреть в сайте
Consent to collection and use of personal information
KS24 및 KS24 서비스의 이용에 대한 필요 사항을 규정합니다.
Категории виз
Варианты визы
-
Я продолжу смотреть в сайте
Consent to collection and use of personal information
KS24 및 KS24 서비스의 이용에 대한 필요 사항을 규정합니다.
Вид услуги
-
Я продолжу смотреть в сайте
Consent to collection and use of personal information
KS24 및 KS24 서비스의 이용에 대한 필요 사항을 규정합니다.